කාරණා දෙකයි!
-
මේක කියවලා තම තමන්ටත් මේ ගතිගුණ තියෙනවා නම් ටිපර් පාක් කරන්න යන්න හෝ කෝල්
අරන් කිරි කොරහ නටන්න වගේ දේවල් වලට යන්න එපා. ඒවා හදාගන්ඩ බලන්ඩ. මොකද එහෙම
රියැක...
1 month ago
© NonEdit Either write something worth reading or do something worth writing. Benjamin Franklin
//දුම් දමන
ReplyDeleteකබලකින් දැං බාපු
උලුඳු වඩයක්..!//
//ලියපු වෙලාව 3:34 AM//
කොහේ ඉඳන්ද ලිෂාන් ලියන්නෙ ?
අපිට සෙනසුරාද හවස මේ. වයින් වීදුරුවක් සප්පායන් වෙන ගමන් කියෙව්වෙ.
වඩය දැක්කම, කොහොම වුනත් නියම බයිටක් නෙ කියල හිතුන....හෙහ්...හෙහ්...
ඔබා මාමේ මේක නෙමෙයි!
Deleteවේලාවේ පොඩි වෙනසක් වගේ.., බලන්න ඕනේ මොකද වෙලා තියෙන්නේ කියලා.
ReplyDeleteකොහොමත් කෙල්ලෙක් කියන්නේ සැර විස්කි ශොට් එකක් නම් කොල්ලෝ අපි කොහොමට් නිකම්ම වඩයක් ඒ කියන්නේ බයිටක් වෙනවා..! ඒ හැටි ඔබා මාමා..!
කවියට වඩා මේ කමෙන්ට් එක වැදුනා!
Delete@ පූසා,
Deleteලිෂාන්ගෙ එකද ? මගෙ ගොන් පාට් එකද ? :-))
මේං මේක...
Delete"කෙල්ලෙක් කියන්නේ සැර විස්කි ශොට් එකක් නම් කොල්ලෝ අපි කොහොමට් නිකම්ම වඩයක් ඒ කියන්නේ බයිටක් වෙනවා..!"
කිසිත් නොතේරේ ! උළුඳු වඩේ හිලක් ඇත.පරිප්පු වඩේ හිලක් නැත.
ReplyDeleteහැම බයිට් එකකම හිල් හොයන්න ගියොත් අපි ආස කරන විස්කි ශොට් එක හොයන්න බැරි වෙනවා මල්ලී.., තේරීම හෝ නොතේරීම කියන්නේ කාලෙත් එක්ක විසඳෙන්න ඕනේ දේවල්.
Deleteකෙල්ලොන්ට නම් අපිව බයිටක් තමා සහෝ....
ReplyDeleteහැමෝම නෙවී බන් 99%ට විතර ම..,
Delete