ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්රප්රාණී 0ක වටිනාකමක් දක්වා ගිය
BYJU හී අරුම පුදුම ගමන් මඟ!
-
කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක්
වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම්
වරද තියෙ...
4 weeks ago
හදවත සහ වඩය මෙන්මය.කිසිවක් නොවැටහේ...ගැත්තාට අනුකම්පා කරනු මැන.මදක් පහදන්න හැකිද ?
ReplyDeleteහිටපන් මම වෙලාවක කෝල් එකක් දීලම කියලා දෙන්නම්..! :))
Deleteනිවන් යන්න කලින් නින්ද යනවද දන්නේ නෑ නේද බන්....
ReplyDeleteඅපේ ඉස්කෝලේ සෙට් එකේ එහෙම එකෙක් හිටියා අභීතයියේ.., ඌට සෙට් වෙන කෙල්ලෝ ඔක්කොම තරහ උනේ නිවන් යන්න කලින් ඒ ආතල් එකට නින්ද යන නිසා..! :D :D
Deleteප්‍රේමෝස්මූර්තියෙන් පසුව ඇතිවන
ReplyDeleteසුපුරුදු නිහඬ බව
මට නිවනක් වන හෙයිනි..!
මේක දැක්කම මට මතක් උනේ, දවසක් යාලු ෆිට් එකේ ඉන්න අපේ දුරින් මාමා වෙන කෙනෙකුගෙන් මම පොඩි ප්‍රශ්ණයක් ඇහුවම උත්තරේ ලැබුනේ මෙහෙම...
"උඹ මොනවා අහනවද පුතේ...දැන් නම් මට ධාතු පිට උනාට පස්සේ කරපු මෝඩකම් කියලා හිතෙනවා..."
වයසේ වැරැද්ද වෙන්නැති :)
අන්න... නියම මාමා කෙනෙක් වෙන්න ඇති. :)
Delete//සයනය මත ඇතිවන
ReplyDeleteගිගුරුම් සහිත වැසි මැද
මර හඬ තලන//
හිකිස් :P
අකුරු වලින් ලියපු මගේ අදහස උඹලාගේ හිත ඇතුලේ රූපාන්තරණය උනා නම් එච්චරයි..! :D
Deleteපතන්නේ නිවෙන නිහඬ බව නම්..කෙතරම් කෑමොර දුන්නත් එයම ලැබෙනු ඇත..
ReplyDeleteනැතහොත්...අවසාන වූවද කෑ මොරය නිසල නොවනු ඇත එය...
පිස්සුද වෙනි අයියා.., ඕකට මැදි වෙච්චි එකා තමා ඒකේ තරම දන්නේ
Deleteඇත්ත නේන්නං, නිවන් යන්න ඉස්සෙල්ල පත්තු කරන් යන්න එපෑ.
ReplyDeleteඅනිවා..!! :)
Delete