ප්‍රේමගුණ වාර්ථාව

12 comments
නිහඬතාවයෙන්
පෙනී යන්නේ
අකුණු සහිත වැස්සක
පෙරනිමිත්තක වුව
ඒ නිහඬකම මැදිවූ
"නිසි" විවේකයට
මම පෙම් බඳිමි

ඒ...

සැන්දෑ භාගයේ හෝ රාත්‍රී කාලයේ
සයනය මත ඇතිවන
ගිගුරුම් සහිත වැසි මැද
මර හඬ තලන
ප්‍රේමෝස්මූර්තියෙන් පසුව ඇතිවන
සුපුරුදු නිහඬ බව
මට නිවනක් වන හෙයිනි
...!

12 comments :

  1. හදවත සහ වඩය මෙන්මය.කිසිවක් නොවැටහේ...ගැත්තාට අනුකම්පා කරනු මැන.මදක් පහදන්න හැකිද ?

    ReplyDelete
    Replies
    1. හිටපන් මම වෙලාවක කෝල් එකක් දීලම කියලා දෙන්නම්..! :))

      Delete
  2. නිවන් යන්න කලින් නින්ද යනවද දන්නේ නෑ නේද බන්....

    ReplyDelete
    Replies
    1. අපේ ඉස්කෝලේ සෙට් එකේ එහෙම එකෙක් හිටියා අභීතයියේ.., ඌට සෙට් වෙන කෙල්ලෝ ඔක්කොම තරහ උනේ නිවන් යන්න කලින් ඒ ආතල් එකට නින්ද යන නිසා..! :D :D

      Delete
  3. ප්‍රේමෝස්මූර්තියෙන් පසුව ඇතිවන
    සුපුරුදු නිහඬ බව
    මට නිවනක් වන හෙයිනි..!

    මේක දැක්කම මට මතක් උනේ, දවසක් යාලු ෆිට් එකේ ඉන්න අපේ දුරින් මාමා වෙන කෙනෙකුගෙන් මම පොඩි ප්‍රශ්ණයක් ඇහුවම උත්තරේ ලැබුනේ මෙහෙම...

    "උඹ මොනවා අහනවද පුතේ...දැන් නම් මට ධාතු පිට උනාට පස්සේ කරපු මෝඩකම් කියලා හිතෙනවා..."

    වයසේ වැරැද්ද වෙන්නැති :)

    ReplyDelete
    Replies
    1. අන්න... නියම මාමා කෙනෙක් වෙන්න ඇති. :)

      Delete
  4. //සයනය මත ඇතිවන
    ගිගුරුම් සහිත වැසි මැද
    මර හඬ තලන//
    හිකිස් :P

    ReplyDelete
    Replies
    1. අකුරු වලින් ලියපු මගේ අදහස උඹලාගේ හිත ඇතුලේ රූපාන්තරණය උනා නම් එච්චරයි..! :D

      Delete
  5. පතන්නේ නිවෙන නිහඬ බව නම්..කෙතරම් කෑමොර දුන්නත් එයම ලැබෙනු ඇත..
    නැතහොත්...අවසාන වූවද කෑ මොරය නිසල නොවනු ඇත එය...

    ReplyDelete
    Replies
    1. පිස්සුද වෙනි අයියා.., ඕකට මැදි වෙච්චි එකා තමා ඒකේ තරම දන්නේ

      Delete
  6. ඇත්ත නේන්නං, නිවන් යන්න ඉස්සෙල්ල පත්තු කරන් යන්න එපෑ.

    ReplyDelete