ඉපදීම

No comments
ඇද ඇරුණු
මනසක දුක් ලියන්නට
හිත හදාගත්
මේ මගේ
දෙවන උප්පත්තියයි

No comments :

Post a Comment