අම්පාර

22 comments
මේ දවස් වල ලොකු අම්මාගේ මල ගෙදර නිද මරන්න සෙට් උන නිසා කාලෙකට පස්සේ අපේ අනුරාධපුරේ නෑයෝ සෙට් එක එක්ක කාලයක් ගත කරන්න ලැබුණා.., ඒ අස්සේ මල ගෙදර නයිට් ගහන්න සෙට් වෙන්න ආපු අය අතර මම, අපේ අයියා, නිහාල් මාමා සහ අපේ නවෝ ගේ හස්බා දමිත් අයියාත් සෙට් උනා..,
ඔය අතරේ රෑ වෙන්න වෙන්න නෙස් කැෆේ කප් ගොඩ ගැහෙන අස්සේ එක එක කතන්දර එහෙ මෙහෙ යන නිසා නිදිමතක් ආවේම නැති තරම් හදිසියේ නිදිමතක් ආවොත් අඹ සෙවනට ගිහින් ගෝල් ලිෆ් එකයි ප්ලේන්ටියයි ගහන එක දමිත් අයියා නැවැත්තුවේම නෑ..,
ඔය අස්සේ එක එක යාං හෑලි දිග අරින අතරේ..,
සිරාම සිරා කතන්දරත් එහෙ මෙහෙ නොගියාම නොවේ..,


කැබිතිගොල්ලෑව පැත්තේ ඉස්කෝලෙකට හිටපු පරණ ගුරුවරයා වෙනුවට ජීවන නිපුණතා කරන්න අලුත් ගුරුවරියක් ආවලු.
හරිම හැඩ ලස්සන මේ ගුරුවරිය කියන දේවල් පවා ළමයි වෙන ගුරුවරු කියාදෙන පාඩම්වලට වඩා ළමයි මතක තියා ගත්තේ ඇයගේ ලස්සන සහ යමක කියා දීමේදී දක්වන බුහුටි බව නිසාමයි..,

සිරී.., ඉස්කෝලේ ළඟ අහක ඉඳන් ඉගෙන ගන්න එන ළමයෙක්..,
කොච්චර ඉගැන්නුවත් මේ ළමයට කිසිවක් මතක තියා ගන්න එක අමාරු නිසාම ගුරුවරුත් මේ ළමයා ගැන දැක්වූවේ ඌණ සැලකිල්ලක්.
දවසක් ජීවන නිපුණතා කරන කාල පරිච්චේදේ දී පන්තියට ආ මේ ගුරුතුමිය..,
ළමයින්ගේ දැනුම බලන්න එක එක සරළ ප්‍රෂ්ණ ඇසුවා.

මේ අතර එක වරම ගුරුතුමිය..,
ආ ළමයි කියන්න බලන්න අම්පාර තියෙන්නේ කොහෙද කියලා..?

ළමයි එකිනෙකා මූණට මූණ බලාගන්නා අතරේ ගුරුතුමියගේ අවධානය යොමු වුනේ.., ඩෙස්කුවට බරවෙලා නිදි කිරන සිරී වෙත..,

හා.., එහෙනම් මේ පාර සිරී උත්තර දෙන්න බලන්න..,

එහා පැත්තේ දරුවා වැලමිටෙන් ඇනීමෙන් ඇහැරුණ සිරී..,

මොකද්ද බං ටීචර් ඇහුවේ..?

අංපාර කොහෙද තියෙන්නේ කියලා අහනවා..?
ප්‍රෂ්ණය දැන ගැනීමත් එක්කලා පුටුවෙන් නැගිට්ට සිරී..,

ඔව් ටීචර්..?

ඔව් සීරී.., කොහෙද තියෙන්නේ කියලා පන්තියටම ඇහෙන්න කියමු බලන්න..,


වට පිටාව ආඩම්බරෙන් බලපු සිරී මහ සද්දෙන්...,

අපේ අප්පච්චිගේ පුකේ

22 comments :

  1. ගොනෙක් අප්පච්චිට ඇනලද නැත්නම් අප්පච්චි ගොනෙකුට කියලා අන්නවගෙනද?

    ReplyDelete
    Replies
    1. සාපේක්ෂයි අයියේ.., දෙකෙන් ම වෙන්නේ දේ නිසා..,

      Delete
  2. අම්පාර අහපු නිසා බේරුනා මඩකලපුව එහෙම අහලා තිබ්බනම්...ටීචර්ට අබසරණයි..

    ReplyDelete
  3. කලින් අහලා තිබුනට ආයෙමත් රසවිඳින්න පුළුවං....!

    ReplyDelete
    Replies
    1. මළගෙදරකම යන්න ඕනේ ඔය වගේ කතා නිවිහැනිහිල්ලේ අහන්න

      Delete
  4. "අපේ අප්පච්චිගේ පුකේ"
    පට්ට කතාව ලිසා...

    ReplyDelete
    Replies
    1. මේ කතාව අපිට කියන්න බෑ බං ඒ අයියා කියපු විදිහට :D

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඒක ඇහුවට පස්සෙ ටීචගෙ මූන පුක වගේ වෙන්න ඇති.

      Delete
  6. Replies
    1. උඹත් ආවා නේ මේ පැත්තේ එළ එළැ..!

      Delete
  7. අංපාර කියලා කියනවා නේ ගෑනුන්ගේ අහවල් තැනටත්!කතාව භාගෙකදි මං හිතුවේ මූ ඒක කියයි කියලා!

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ඒ වෙලාවේ ඒ කතාව අහං ඉන්නකොට මට හිතුනෙත් එහෙම තමා..!! :D :D

      Delete
  8. පෝස්ට් එකත් මරු වෙනී අයියගෙ කොමෙන්ටුවත් මරු... මළ ගෙවල් වල නයිට් ගහන්න අපේ බ්ලොගියන්ගෙන් සුදුසුම අය කවුද දන්නවද..මම ‍පොඩි ඉඟියක් දෙන්නං.එකෙක් වියතෙක්.අනික නයෙක්.මුං දෙන්න සෙට් උනාම එතනත් මළ ගෙයක් !! හයියෝ...

    ReplyDelete
    Replies
    1. අනිවා උන්දෙන්නා ඉන්න තැන පාලුවක් නෑ..!

      Delete
    2. වියත්තු නං නැවකට ඉන්නව, නයිත් ඉන්නව සෑහෙන්න. තෝරන්නෙ කොහොමද කියල හිතා ගන්නවත් බෑ ;'-))

      Delete
    3. සිරාවටම ඔබා මාමට තාම හිතාගන්න බැයිද මුං දෙන්නව.ලිසාන් අයියෙ ලේසි කරන්න වෙයිද ??

      Delete
    4. වයසයිනේ මල්ලී.., ඔන්නොහේ අනුකම්පා කරමු ;))

      Delete
  9. පළවෙනි වතාවටද මන්ද මේ පැත්තෙ ආවෙ. පරණ ඒවත් හෙමීට කියවන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. nothing much Oba Mama.., Only bunch of my unedited & uncivilized thoughts..!
      Thanks for the comment though

      Delete