#AwkwardMoment

21 comments
හලෝ මම මොහාන්..!
මට පුලුවනි ඔබට සහය වන්න..,

මගේ අලුත් ෆෝන් එකට ඉන්ටර්නෙට් සෙටින්ග්ස් එවන්න පුලුවනි ද?

මොකක්ද සර් ෆොන් මොඩ්ල් එක..?

HTC..!

සොරි සර්..!
අපි චයිනීස් ෆොන් වලට සෙටින්ග්ස් එවන්නේ නෑ.

21 comments :

  1. සංසාරේ......... හිනාවෙන්නද? අඬන්නද බන්...... :D

    ReplyDelete
    Replies
    1. උඹ හොඳටම දන්න එකෙක්ට මේක උනේ අභීත අයියේ.., බුවා උගේ අලුත්ම HTC එක ගත්ත දවසේම..! ;)))

      Delete
  2. හුරේ මම දන්නවා මම දන්නවා...

    ReplyDelete
  3. HTC චයිනීස්ද ???
    මොනා උනත් සාටර් වැඩේ, පව් අසරණයා :(

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ අප්පා.. ;)
      මූ ඕක කිව්වම මටත් හිතුනේ ඔය ටිකමයි..! :))

      Delete
  4. හකෑස්.. බුහාහාහාහාහා....!!
    මං දන්නවා මං දන්නවා.. මේ කියන්නේ අර හෙන සිරා ඩිවලොපර්ස් ෆෝන් එක ගැන නේ. පස්සේ ඔන් කරගන්න බැරි ‍‍වුන....!

    ReplyDelete
  5. බුහාහාහාහාහා....!!

    පව් අසරණයා :( :(

    ReplyDelete
    Replies
    1. මේ උඹ ඔය බුහා කෑල්ල දැම්මේ මලීගෙන් කොපි කරලා නේද? :D :D
      හනේ යකෝ..!! ;)

      Delete
  6. හොඳ වෙලාවට මේක කියෙව්වේ. HTC චය්නිස් කියල දැනගත්තේ අදනේ :D

    ReplyDelete
    Replies
    1. ඔස්ට්‍රේලියාවෙ චයිනීස් ඇරෙන්න වෙන ෆෝන් තියෙනවද ?

      Delete
    2. niroshini : ඒක නේන්නං..!

      ඔබා මාමා : ඔබා මාමා ඉන්නේ ඕට්ටේලියාවේ නොවේද?? o.O

      Delete
  7. Gahapiya okawa dadu kadeeeee !!!

    ReplyDelete
  8. අයියෝ සල්ලි !

    ReplyDelete
  9. මටත් ඕකම කිව්වා! මම මිනිහට කිව්වම මේක චයිනීස් නෙමෙයි කියලා ඌ කින්ඩියට හිනා වුනා!

    ReplyDelete
  10. අව්ලක් නෑ, වැඩිහරියක් බඩු "Made in China" නෙ xD

    ReplyDelete
  11. ඇඬෙනවා අප්පා :D

    ReplyDelete