පොඩිහාමිගේ කතාව
-
ඉස්සර හිටියා පොඩිහාමි කියලා මුදලාලි කෙනෙක්. එයා බොහොම සාධාරණව තමන්ගේ කඩේ
කරගෙන ගියා. මෙහෙම යනකොට තමන්ගේ පුතාලා නිසි වයසට ආ නිසා පොඩිහාමි මුදලාලි කඩේ
වගකී...
5 years ago
![]() |
ඒ නිහඬ බව අවන්ත දුටිවේ මේ අකාරයෙනි. |
"අමාත්‍යංශ සියල්ලකම පාහේ දැනට පාවිච්චි කරන වාහන බොහොමයක් ඉතාමත් අබලන් තත්ත්වයෙන් පවතින ඒවා. උදාහරණයක් වශයෙන් මගේ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරු දෙදෙනකුට වාහන නැහැ. ඒ සඳහා ඉල්ලූම් කර තිබුණා. නමුත් එම අවශ්‍යතා සඳහා වාහන ගෙන්වීමට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ගෙවීම අත්හිටුවා තිබෙනවා. දැනටමත් ඒ තීරණය කි‍්‍රයාත්මක වෙනවා. සියලූ අමාත්‍යංශවලට අවශ්‍ය වාහන ලබා ගැනීම සඳහා මුදල් වෙන් කිරීම අත්හිටුවා ඒ වෙනුවට මෙම සමුළුවට ගෙන්වන ලද වාහන ලබාදීමට මුදල් අමාත්‍යංශය තීරණයකර තිබෙනවා."වාහන ගෙන්වීමෙන් රටට වන වියදම් අධික තත්ත්වය කෙසේ නම් දරාගනීදැයි මුල සිටම හර්ෂ ද සිල්වා වැනි විපක්ෂයේ එජාප මන්ත්‍රී වරුන් පෙන්වාදී තිබිණි. එජාපය හා බොබසේ එකට එක් වී චෝගම් සමයේදී තෙල් ටිකට නාගත් බව වෙනම කතාවකි. ඒ නමුත් අටානූවක් ගොන්කතා මැද එකදු හෝ වටින කතාවක් මතක් කිරීම වටිනාකටයුතු ය. ඊට යන අධික වියදම වෙනුවට මංත්‍රී වරුන් භාවිතා කරන අලූත්ම අලුත් සුඛෝපභෝගී වාහන භාවිතා කරන්නැයි කීවද ඒ තර්ගය කනකට ගත්තේ ආණ්ඩුව නොවේ. සංඛ්‍යාත්මක වශයෙන් ගත් කල බුලට්පෲෆ් බෙන්ස් රථ 54ක්ද, අතිරේකව ජපානයේ නිපැයූ මෝටර් රථ 175ක්ද, වෑන් රථ 60ක්ද, බස් රථ 30ක් ද ඒ අතර වේ. මේවාට වියදම් වන මුදල් මෙතැන සඳහන් කරන්නට ලියුම් කරු මහන්සි නොවන්නේ ඉන් ඔබේ පශ්චාත් චෝගම් ආතතිය මෙන්ම, පූර්ව චෝගම් විශාදය ද ඉහළ යන බව දන්නා නිසා ය.
[උපුටාගැනීම : ලංකාදීප වෙබ් අඩවිය]
ඔව් ඒකෙන් මම හරිම සතුටක් ලබනවා.
සමහරවිට මගේ ගමන තීරණය වන්නේ ගමන් ගන්නා ප්‍රවාහන මාධ්‍යය මතයි, එය බස් එකක්, කෝච්චියක් එහෙමත් නැතිනම් බෝට්ටුවක් පහුරක් වන්නටත් තියෙන ඉඩකඩ වැඩියි..,
ඒත් ඉන් ලබනා ආත්ම තෘප්තිය ඊට වඩා දහස් වරක් ඉහලයි.
වැදගත්► ඔබ මේ කියවන්නේ කෙටි කලකින් බ්ලොග් පෝස්ට් එකක නොවැටීම නිසා ඒ අඩුව පුරවන්නට ලියවෙන අකුරු එකතුවකින් කල වදන් හරඹයකි.ප්‍රසූතිය හා උමං අනතුර
පහත ලිවීම►
කාලෙකින් මොකුත්ම ලියාගන්න දෙයක් නැතිව ඉන්න අල්ලපනල්ලේ දී වීතරාගී කතා කලා. ඈ ඒ පොඩි වෙලාවට කිව්ව දේ අමතකවෙනවට මෙතනත් ලියලා තිබ්බොත් හොඳයි කියලා මට හිතුනා.
ගිහින් එන්නං!
අන්න, සුධීරා කාලෙකට පස්සේ කවියක් ලියලා..,
© NonEdit Either write something worth reading or do something worth writing. Benjamin Franklin
5 comments :
Post a Comment