මතකයක් යට හිඳ..!
-
දුරක් යන්නට අතක් පටලන්
එකට අත්වැල් බැඳ තියා
යන්න හැදුවට පොඩි තරහකට
ඒ බැන්ද වැල් ගිලිහී ගියා
වසර කීපෙක කතා පිටුවක
නවකතාවක මිහිරැති
ලියූ දෑ මතකයට නංවනු
කෙලෙස...
1 year ago
© NonEdit Either write something worth reading or do something worth writing. Benjamin Franklin
නියමයි මචන් :)
ReplyDeleteසුපුරුදු ලෙස ග්රීක් කවියක් කියෙව්වෙමි !
ReplyDeleteබයේ බෑ මේ කවි වලට කමෙන්ට් කරන්නත්!
ReplyDeleteවටේට තියෙන පින්තූර ටික නිසා එකපාරට මෙව්වා වෙනවා!
මෙව්වා තේරුං ගන්න ලගම තියන පොලෝසියට යන්න වෙනවා මචං..
ReplyDeleteපද ගැපලීම්.. මං නොදන්න අලුත් වචන හැමදාමත් වගේ බලාගෙන මං යනවා.. උඹෙන් මං නොදන්න වචන ගොඩක් ඉගන ගෙන තියනවා...
නිදහස් අදහසට ලැබෙන අවසාන ප්රතිපලය..
ReplyDeleteනියමයි..
උදේ එද්දි වෙන ඇඳුමක් !
ReplyDeleteපට්ට..!! :D
ReplyDelete