කාරණා දෙකයි!
-
මේක කියවලා තම තමන්ටත් මේ ගතිගුණ තියෙනවා නම් ටිපර් පාක් කරන්න යන්න හෝ කෝල්
අරන් කිරි කොරහ නටන්න වගේ දේවල් වලට යන්න එපා. ඒවා හදාගන්ඩ බලන්ඩ. මොකද එහෙම
රියැක...
1 day ago
මෙයට වසර කිහිපයකට පෙර
අපේ රට තුල වූ කුරිරු යුද්ධය පරදවා. ඔවුන් අපට සාමය ලබාදුන්නෝ ය. අපට නිදහස
ලබාදුන්නෝය. ඔවුන්ගෙන් අපට විය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු වුවත් අපෙන් ඔවුන්ට
වන්නට ඇති යුතුකම ඉටු වුවාද යන්න ගැටලුවට පිළිතුරු මේ වන විටත් අප සමාජය තුල වෙසෙන
බොහෝදෙනා තමන්ගේ හෘද සාක්ෂියෙන් අසා නැතිවා වන්නට පුළුවන, මවක් තමන්ගේ දරුවන්ගෙන්
කිසිවක් බලාපොරොත්තු නොවනවා මෙන් ඔවුන්ද අපේ කිසිවක් බලාපොරොත්තු නොවන බව අප
දනිතත්, ගමනක වෙහෙස නිවනා මිනිසෙකුට දිය පොදක් දෙන්නට මැලි නොවූ මිත්‍ර සංග්‍රහයේ
බුහුටි වූ ජාතියක වර්තමාන පුතුන් වන අප අපෙන් වන්නට ඇති යුතුකම් ඔවුන් අපගෙන්
බලාපොරොත්තු නොවුනත් අපගේ යුතුකම එය නොපිරිහෙලා ඉටු කිරීම නොවේද? මේ වන විට දානයට හිත ඇති
අයට එවැනි දෙයකට සම්මාදම් වීමේ අවස්ථාවක් හිමිව තිබේ. රෝද පුටු
වැලමිටි අත්වාරු
සිවිලිම් විදුලි පංකා
ලිපිද්‍රව්‍ය
මුද්‍රණ යන්ත්‍ර සඳහා LQ2090 රිබන්
සම්පත් බැංකුව, කොලම සුපිරි ශාඛාව
නම: එම්. ඩී. සෙනරත් යාපා / ඩබ්ලිව්. ජී. ටී. ප්‍රනාන්දු
ගිණුම් අංකය: 1175-5482-2773
© NonEdit Either write something worth reading or do something worth writing. Benjamin Franklin
No comments :
Post a Comment