ආණ්ඩුවේ හිල් වහන බන්ධුලගේ [ගොං] ජෝක්ස්
සමහර වෙලාවට අපිට ඕන දේවල් අපි කොහොම හරි ගන්න උත්සහ කරනවා. ඒත් බාහිරින් මොකක් හරි ගැහැටක් ආවොත් ඒ ප්‍රාර්තනා සුම්මා තමයි. මගෙත් තිබ්බා කාර් හීනයක්, මේ අවුරුද්දේ කොහොම හරි ඒක හැබෑ කරගන්න හදනකොට ම, මෙන්න මරා ආපහු ජනතා පරමාදිපත්‍යයේ ප්‍රයෝජනය උපරිමයට ම ගනිමින් වැඩිකරලා ආපහු බදු.
යුද්ධේ ඉවර කරපු දවස් වල කිව්වේ දැන් යුද්ධේට වියදම් වෙච්චි සියලුම වියදම් අහවරයි., ඒ මිල දැන් වියදම් කරන්න තියෙන්නේ රටේ දියුණුවට කියලයි.., ඒ දවස් වල මොන තරම් හැමදේකම මිල අඩුද?
බදු වැඩිකලෑයින් පස්සේ අපේ ගෙවල් පැත්තේ ආණ්ඩුවට ඡන්දේ දාපු එකෙක් හොයාගන්න නෑ..!
හැමදේකම මිල වැඩිවෙන්න යන්නේ.., ඊයේ පෙරේදා කොහේදෝ කියලා තිබුණා ඉන්ධනත් තව රුපියල් 15කින් වැඩි වෙන්න යනවා කියලා.., ඒ අස්සේ මේ ඔක්කෝම යට කරගෙන බන්දුල එක මිනිහෙකුට නොමැරී ඉන්න පුලුවන් කියලා මාසයක් රුපියල් 2500කින්. මට හිතෙන්නේම ඒක ඇත්ත කියලා එක සතපහක් වත් වියදම් වෙන්නේ නැතුව ජීවත් වෙන කෙනෙකුට අපේ ඇමතිතුමාව ම ගන්න පුලුවන්.., ඒ [හු]උත්තමයට සත පහක් වත් වියදම් වෙන්නේ නෑ.., ඇයි ඔක්කොම ආණ්ඩුවෙන් ලැබෙන්නේ නිකම්නේ..
ඊයේ දෙරණ වාදපිටියට බන්ධුලයි, UNPයේ රවීයි ආවා.., අර යකා තප්පුලනකං මේ විපස්සේ හොයියා කෑ නුගහ හිටියා.., ගෙන හැර දක්වන්න මේ තරම් උදාහරණ යසට අපිට පෙනෙත්දී මේ ගෝතයා එහෙම හිටිය එක වස වැරැද්දයි.., UNP එකට කෙල වෙලා තියෙන්නේ ඕන්න ඕක නිසා තමා.., ඕනේ තැනට සද්දේ නෑ.., අනවශ්‍ය තැන් වලට.., හප්පා ඒ තරං සද්ද දාන එකෙක් ලොවෙත් නැතුව නෑ..
මේ හායනයේ අවසානයක් දැකිය යුතුයි..,
නැතිනම් අපිට ඉස්සරහට දකින්න වෙන්නේ ලංකාව හැඩේට තියෙන ලොකු හිලක් විතරයි.
කියෙව්වා !
ReplyDeleteඑල..,
Deleteඅනික වියදම 2500ට අඩු කරන්න බලපන්..!
ඊයෙ ලිශා, මම ලංකාවේ එක ක්ෂෙශ්ත්රයක ප්‍රවීනයෙක් එක්ක කතා කරමින් හිටියා... ඔහු කීවේ ලංකාවේ ඉඳලා දැන් වැඩක් නෑ අභීත.... මම යන්න ඉන්නේ කියලා.... මේ තත්වේ ගොඩාක් විශ්ව විද්‍යාලවල ඉන්න ආචාර්ය මහාචර්යවරු (මම හඳුනන.) මාත් එක්ක මේ දිනවල කියලා තියෙනවා.... මේ රට යන විදිහට ගොඩාක් අයට නොපෙනුන ඉතා බැරෑරුම් කාරියක් තමයි මේ... පුළුවන් අය ඔක්කොම ඉන්න බැරුව යනවා.... ඉතිරි වෙන්නේ ඒකත් බැරි උන් ටික විතරයි.... මොන ක්ෂේස්ත්රයද එතකොට අඩාල නොවෙන්නේ.....
ReplyDeleteඉස්සර යුද්දේ නිසා බුද්ධි ගලනය උනා.., දැන් යුද්දේ නැතත් සුදුසුකම් වලට සරිලන ලෙස ජීවත් වෙන්න යුද්ද කරන්න ඕන නිසා බුද්ධි ගලනය වෙනවා..!
Deleteකරන්න දෙයක් නෑ.., අපි යන්නේ මකුලු දැලට යන පාරක...
මල්ලි අයියට කියාල සුදු වෑන් එකක් එවන්නද හා?
ReplyDeleteඑහෙම හරි කමක් නෑ.., මේ දවස් වල මම යන්නේම බස් එකේ..,
Deleteප.ලි: අයියා ITN එකට ලියන එව්වා හරිම creative අයියා. විමසුම බලන හැම වාරයක් පාසා මම අයියගේ අම්මව මතක් කරනවා..!
තෑංක්ස් ඈ..! :)
ඇයි උඹ දැක්කෙ නැද්ද මම 2500 ජීවත් වෙන හැටි කියලා දුන්නා. උඹට සිංහල තේරෙන්නේ නැද්ද.. වැස්සකට හරි කැම්පස් එකකට පලයන්. එතකොට තේරෙයි. උඹලා වගේ ගොන්නුන්ට බැරි උනාට. ඔය කෝල් කරලත් කිව්වේ 2500 ත් වැඩ්යි කියලා.
ReplyDeleteබන්දුල ගුණවර්ධන..
අනේ සොරි සර්.., වැරැද්දක් කිව්වනං සමා වෙන්න.., අපිවගේ පොඩි මොල වලට සර්ලගේ ලොකු ඉලක්කං වාවන්නේ ම නෑ. අනික සර්, සර් වගේම වළංමූණක් තියෙන දෙමුහුං එකෙක් වෙන්න ඇති ඒ වෙලාවේ කතා කරලා 2500 වැඩියි කියලා කියන්න ඇත්තේ..,
Deleteඔයාටත් තෑංක්ස් ඈ..,
මල්ලි, ඔයා පළවෙනි ඡේද දෙකේම කියලා තියෙන දේ අපි දෙන්නත් මේ දවස් වල හොඳටම කථා වෙනවා. :( කොහොම හරි දත කාගෙන කරන්න ගිය වැඩේ හබක් වුනා............ ඒ වගේම තවත් අය ඇති ආ අපි හෙට කාර් එක ගමු කියලා පහුවදා යන්න සුදානමින් ඉද්දි මේ ඇබැද්දියට මූණ දෙන්න වුනු.........
ReplyDeleteයුද්දේ ඉවරයි....... කෝ යුද්දේට වියදම් කරන්න ගලාගෙන ආපු සල්ලි...............
අනේ මන්දන්නේ නැහැ මල්ලි, මොන දේ වැඩි කලත් දත කාගෙන හිටපු මට මේ පාර වැඩි කරපු එක නිසා නං ඇත්තට ම ඇඬුනා........
බලමු මොකෝ වෙන්න කියලා.., සරච්චන්ද්‍ර කිව්ව වගේ කලුවර උනත් හිතන්න හියෙන්නේ " හෙට එච්චර කලුවර නෑ කියලා විතරයි"
Deleteයුද්දෙට වියදන් කරේ රටේ අදායමෙන් නෙවේ .. ණය අරගෙන
Deleteතව දශක ගානකට පකිස්තානෙට , චීනෙට ඒ නය ගෙවන්න තියෙන ව
මේක දැන්වත් අපේ රට නොවන බව තේරුම් ගත යුතුයි. මේක සම්පූර්ණයෙන්ම උන්ගෙ රට. අපි ඒකෙ කුළීකාරයෝ විතරයි.වහල්ලු විතරයි. වහල්ලුන්ට අයිතිවාසිකම්, වරප්‍රසාද නෑ. ඒත් වහල්කමෙන් උද්දාමයට පත්වෙන,එයට ආදරය කරන ඉතාම ඉතාම වැඩි පිරිසක් ඉන්න නිසා මේක හැමදාම අපේ රට බවට පත්වෙන්නෙ නෑ.
ReplyDeleteඅපේ රට කියලා කියන එක සාපේක්ෂයි මචන්.., ඉස්සර කුල හීනයන්ට කුලීනයන් සලකන විදියම තමා මේ ආණ්ඩුව උන්ට කතිරේ ගහලා උඩ යවපු ජනතාවට දෙන්න හදන්නේ..
Deleteදේශපාලකයොයි,බඩුමිල වැඩිවීමයි,විපක්ෂයයි විතරක් නෙමේ අවුල්.හැම දෙයක්ම.
ReplyDeleteසමහර විට අපි ඇවිදින විධියත් වැරදිවෙන්න පුලුවන්.
මට මතක හැටියට අපි ඇවිදින්න ඕනේ විදිය මහින්ද චින්තනයේ ලියලා තිබ්බද කොහෙද.., පෙරළලා බලපන් නිවාඩු වෙලාවක.., ;))
Deleteයන යන තැන දරුවෝ වඩා ගන්න . . . ඔයාලා වෙනුවෙන් මම විදිලු පුටුවේ ඉඳගනන්වා කියලා පපුවට ගහගන්න . . ජාතියේ සංවේදී පියා එයාගේ මහජතාවට කලගුන සලකනවා . . උඹ මොකෝ මේ එතුමගේ ඒ සද්කාරියට බනින්නේ. . ?
ReplyDeleteසොරි දුකා අයියා.., අපට තමා වැරදුනේ.., උන් ඔක්කෝම දිනුම්.., අපි තමා පරාද..,
ReplyDeleteමරා පොඩි එවුන් වඩාගෙන ඉන්නකොට ඔය එකෙක්ට වත් චූ බරක් එහෙම ඇවිල්ල නැතිව ඇති නේ???
මම මුකුත්ම කියන්නේ නෑ ලිශා.....
ReplyDeleteමුකුත්ම කියලා සතේක වැඩක් නැති නිසා.....
කොච්චර මහන්සි වෙලා හම්බ කළත් මෙච්චරම තමා....
ජය වේවා!!!
අපිට නොපෙනෙන තැන් වල සිරා පොරවල් නිහඬව මේ ආණ්ඩුව හරහා සේවය කරනවා රසික අයියා.., එහෙම එකෙක් තමා අපේ අපේ ප්‍රා. සභාපති.., නියම පොරක්.., අපේ ගමට සිරාම සේවයක් කරනවා..,
Deleteමට හොඳටම ශුවර් උඹත් මේ කලු වළාකුලු අතරේ තියන හැංගිච්ච රිදී ඉරක් වග..!
ජය!
ඕවට අහුවෙන්න එපා ආන්ඩුව හිතාමතාම ඔයවගේ දේවල් කරල මිනිස්සුන්ගේ අවධානය වෙනස්කරනවා දැන් මිනිස්සුන්ට ඉන්ධන මිල ජිනීවා බඩුමිල ඩොලර් එක සේරම මතක නෑ බන්දුලව විතරයි පේන්නේ සතියකට ඒක කථාව ගාෙන් හදනවා අපි කථානායකයට බනිනවා අාන්ඩුව යහතින් යනවා මිනිස්සුන්ට දැෙනන පීඩනය ෙක්න්තිය ෙවනපැත්ත්තකට හැරවීම තමයි ෙම් අය කරන්ෙන්
ReplyDeleteඔය කාර් සිහිනය මටත් තිබුනා..
ReplyDeleteදැන් අපේ අප්පච්චි උදේ පාන්දර නැගිටින්නේ ගනන් යන්න කලින් කාර් නොගත්ත මටයි කාර්වල බදු වැඩි කරපු උන්ටයි බැනගෙන..
මක්කා කියලා කරන්නෙයි..!! බස් එකේ යමු... !!
හැබැයි ඔය මහත්තයානම් ලඟදීම සුදු වෑන් එකක යයි වගේ.... :D
කතා කරලා වැඩක් නෑ.. මගෙත් වාහන සිහිනය සුණු විසුණූ වෙලා ගියා..
ReplyDeleteනොදකං ඔය මහින්ද වල් හුකවන්නා මැරිලා පල බන්දුල ගෙබි මූනගෙ හැටි විතරක්
ReplyDelete