කාරණා දෙකයි!
-
මේක කියවලා තම තමන්ටත් මේ ගතිගුණ තියෙනවා නම් ටිපර් පාක් කරන්න යන්න හෝ කෝල්
අරන් කිරි කොරහ නටන්න වගේ දේවල් වලට යන්න එපා. ඒවා හදාගන්ඩ බලන්ඩ. මොකද එහෙම
රියැක...
4 days ago
උක්ත සටහනට "බීට්ල් විරිත" ඇප්ලයි කලහොත් ►
01. ලොකු මහත්තයා ඇමෙරිකාව ගැන අසා ඇත්තේ උන්නැහේ රට රටවල් වල ච්ත්‍රපටි බලා ඇති නිසා වීමට හැකිය.
02. ජීවිත කාලයෙන් වැඩ හරියක් මහජන පක්ෂයට කඩේගිය නරි විජේ ජාතික පෙරමුනේ නියමු විමල් වීරවංස ගැන අසා නැතිවෙන්නට කොහොමත්ම ඉඩක් නැත.
03. ගල්වත්ත රාළහාමි සහ ජයකොඩි සර් යන දෙපළද ජිනීවා ගැටලුවට පෙර ලංකාව සමඟ සිට පසුව ඇමෙරිකාව වෙත හැරවුණු රටවල් පිළිබඳ අවබෝදය ලබන්නේ හැමදා සවස 7ට බලන ස්වාදීනේ ප්රවෘත්ති නිසා වෙන්නට බෝ දුරට ඉඩකඩ ඇත.
04. එහෙත් ගංගොඩේ පිහිටි ලියැදි පනහේ මාරඹේ කුඹුරු යාය යනු අප ජීවත් වන ශ්‍රී ලංකාවට සමපාත කරන්නට සිතුවහොත් ඒ ඔබ කරගත් විශාල වැරදීමකි.;)
© NonEdit Either write something worth reading or do something worth writing. Benjamin Franklin
7 comments :
Post a Comment