චිත්රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්රිස්ටෝපර් නෝලන්ගේ චිත්රපටයක්
බලල...
1 month ago
නියමයි මචන් :)
ReplyDeleteසුපුරුදු ලෙස ග්රීක් කවියක් කියෙව්වෙමි !
ReplyDeleteබයේ බෑ මේ කවි වලට කමෙන්ට් කරන්නත්!
ReplyDeleteවටේට තියෙන පින්තූර ටික නිසා එකපාරට මෙව්වා වෙනවා!
මෙව්වා තේරුං ගන්න ලගම තියන පොලෝසියට යන්න වෙනවා මචං..
ReplyDeleteපද ගැපලීම්.. මං නොදන්න අලුත් වචන හැමදාමත් වගේ බලාගෙන මං යනවා.. උඹෙන් මං නොදන්න වචන ගොඩක් ඉගන ගෙන තියනවා...
නිදහස් අදහසට ලැබෙන අවසාන ප්රතිපලය..
ReplyDeleteනියමයි..
උදේ එද්දි වෙන ඇඳුමක් !
ReplyDeleteපට්ට..!! :D
ReplyDelete