Showing posts with label වීතරාගී. Show all posts
Showing posts with label වීතරාගී. Show all posts

මිතුරියක් කියූ කතාවක්

හිත තුල
සිරවී ඇති
නිර්මාණශීලී බව
විරේක වන්නට
සුනේත්‍රාගේ පොතක්
කියවිය යුතුය.

-වීතරාගී


පහත ලිවීම►
කාලෙකින් මොකුත්ම ලියාගන්න දෙයක් නැතිව ඉන්න අල්ලපනල්ලේ දී වීතරාගී කතා කලා. ඈ ඒ පොඩි වෙලාවට කිව්ව දේ අමතකවෙනවට මෙතනත් ලියලා තිබ්බොත් හොඳයි කියලා මට හිතුනා.
ගිහින් එන්නං!