චිත්රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්රිස්ටෝපර් නෝලන්ගේ චිත්රපටයක්
බලල...
1 week ago
සුමිත්‍ර නෝනාගෙ පොත් වලටත් වඩා සුනේත්‍රා නෝනාගෙ පොත් වල මොකද්ද මන්දා තියෙනවා.. ඒත් පිරිමින්ට ගහන ගැහිල්ල දැක්කාම පිරිමි ඔය පොත් කියවනවාද කියලා මට සැකයි...ලිෂා අයියෙ..
ReplyDeleteමන් කැමතිම ලේඛිකාව. මට නම් සුනේත්‍රගේ පොත් කියවනකොට දැනෙන්නේ පිරිමින්ට ගහනවා කියලා නෙමෙයි ගැහැණුන්ව නිරුවත් කරනවා කියලා.
ReplyDeleteහරියට හරි.. මාත් මේකට එකඟයි. කොහොමත් මේ පොත් අස්සේ අපිට රසවිඳින්න පුළුවන් පොතක් ලියන අල්පයට සුනේත්‍රාත් එකතු වෙනවා. හැබැයි මම සුනේත්‍රාගේ පොත් කියවලා තියෙන්නේ අතේ ඇඟිලි ගානට.
Delete@නෙරංජි, මරණය සහ ආගන්තුකයා ► සුනේත්‍රාගේ මුලින් කියවපු පොත තමා "රිදීතිරාංගනාවී" ඊට පස්සේ ඈගේ පොත් කීපයක්ම මම කියෙව්වත් රිදීතිරාංගනාවී තරම් වැදුනේ නෑ.., පොඩ්ඩක් හරි අවමව දැනුන ඊළඟ පොත තමා "පූර්ව ජන්ම අපූර්වය" සහ මතක පොත වෙලුම් දෙකයි.
ReplyDeleteනිරුවත් කිරීම සහ ගැසීම අතර පොදු සම්බන්ධයක් තිබුනත් ඒ සියල්ල අභිබවා සුනේත්‍රාගේ පොත්වල උඩට එන කාරණාව වෙන්නේ මම හිතන හැටියට කතාවක් කතාවක් ලෙස ගලා යන්නට සලස්වන සුනේත්‍රාගේ විශ්වීය රචනාත්මක හැකියාව.., ඒක මතකපොත හරහා හොඳටම පේන්නට ගන්නවා..!
මට නම් අදටත් කඳුළු එන පොත "බත් තරංග"...!
ReplyDeleteඔව් මේසේ යට ඉඳන් දෙන රේඩියෝ විකාශය එහෙම..
Delete