චිත්රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්රිස්ටෝපර් නෝලන්ගේ චිත්රපටයක්
බලල...
1 week ago
මේ මෙලෝ රහක් නැකි කොමෙන්ටුවට
ReplyDeleteකොටපු අකුරු ටිකත් අපරාදෙ
මම..
මෙලෝ රහක් නැති පට්ට අදහසක්... මේ කමෙන්ට් එක දාන්නත් බයයි..:D
ReplyDeleteකවියෝ කවි ලියන එක නවත්තලා
ReplyDeleteඋන් ලියාපු පොත්වලම පිටු ඉරලා
ලේඛකයෝ පාර අයිනේ කඩල විකුණනවා
සේරම උන් ලියන එක නවත්තලා
බත් ඔතන්න පත්තර පිටු නැතිවෙලා
කවුරුවත්ම ආයේ ලියන්නේ නෑලු
උන් ලියන ඒවා විවේචනය කරයි කියලා බයයිලු
වැඩකට නැති අදහස් දායි කියලා හිතෙනවලු
ආයේ කවුරුවත්ම ලියන්නේ නෑලු! :D
විවේචනය වැදගත්ය
ReplyDeleteපෙන්වයි අපේ අඩු ලුහුඩු
දිරිමත් කරයි තවෙකෙක්
සමහරක් ලියයි
මෙලෝ රහක් නැති දේ
ඒත්
විවේචනය සුන්දරයි....!
මෙලෝ රහක් නැති කමෙන්ට් කරුවනි එන්න මාවෙත
ReplyDeleteමා නුඹලාට රහක් ලබාදෙමි....
සිහින : ඇත්ත තිත්තයි සහෝදරයා
ReplyDeleteSeeJay : පරිස්සමට ;)
පූසා : යක්කුන්ට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නෑනේ මචන් :)
Pradeep Gunarathna : ඔව්. තනි වචනයකින් එහා යන ඕනෑම අදහසක්..!
අමිලයා : රස සක්විති..! :))
සමහරු බ්ලොග් ගනන් ලියන කවිකතා කොයි තරම් අපරාදෙද !
ReplyDeleteමම වගේ.! ;)
Delete