පොඩිහාමිගේ කතාව
-
ඉස්සර හිටියා පොඩිහාමි කියලා මුදලාලි කෙනෙක්. එයා බොහොම සාධාරණව තමන්ගේ කඩේ
කරගෙන ගියා. මෙහෙම යනකොට තමන්ගේ පුතාලා නිසි වයසට ආ නිසා පොඩිහාමි මුදලාලි කඩේ
වගකී...
5 years ago
![]() |
| රුපය "පටිරෝල්" ෆේස්බුක් පිටුවෙනි. |
මෙයට වසර කිහිපයකට පෙර
අපේ රට තුල වූ කුරිරු යුද්ධය පරදවා. ඔවුන් අපට සාමය ලබාදුන්නෝ ය. අපට නිදහස
ලබාදුන්නෝය. ඔවුන්ගෙන් අපට විය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු වුවත් අපෙන් ඔවුන්ට
වන්නට ඇති යුතුකම ඉටු වුවාද යන්න ගැටලුවට පිළිතුරු මේ වන විටත් අප සමාජය තුල වෙසෙන
බොහෝදෙනා තමන්ගේ හෘද සාක්ෂියෙන් අසා නැතිවා වන්නට පුළුවන, මවක් තමන්ගේ දරුවන්ගෙන්
කිසිවක් බලාපොරොත්තු නොවනවා මෙන් ඔවුන්ද අපේ කිසිවක් බලාපොරොත්තු නොවන බව අප
දනිතත්, ගමනක වෙහෙස නිවනා මිනිසෙකුට දිය පොදක් දෙන්නට මැලි නොවූ මිත්‍ර සංග්‍රහයේ
බුහුටි වූ ජාතියක වර්තමාන පුතුන් වන අප අපෙන් වන්නට ඇති යුතුකම් ඔවුන් අපගෙන්
බලාපොරොත්තු නොවුනත් අපගේ යුතුකම එය නොපිරිහෙලා ඉටු කිරීම නොවේද? මේ වන විට දානයට හිත ඇති
අයට එවැනි දෙයකට සම්මාදම් වීමේ අවස්ථාවක් හිමිව තිබේ. රෝද පුටු
වැලමිටි අත්වාරු
සිවිලිම් විදුලි පංකා
ලිපිද්‍රව්‍ය
මුද්‍රණ යන්ත්‍ර සඳහා LQ2090 රිබන්
සම්පත් බැංකුව, කොලම සුපිරි ශාඛාව
නම: එම්. ඩී. සෙනරත් යාපා / ඩබ්ලිව්. ජී. ටී. ප්‍රනාන්දු
ගිණුම් අංකය: 1175-5482-2773
එහි ආසන්නම නැවත නිර්මාණය කිරීම මෙයට දෙසතියකට පෙර ඉන්දියානු සංගීත ශිල්පී රාම් සම්පත් විසින් සංගීතය නිර්මාණය කරනු ලදුව සොනා මෝහාපාත්රා සහ රිතුරාජ් මොහාන්ති විසින් MTV India's Coke Studio Season 4 වෙතට ගායනා කළේ ය.
Taken 3 හි කතාව සරලව කියනවා නම්.., බ්‍රයන් මිල්ස් [නීසන්] වීර වික්‍රම සහිත චිත්‍රපට පෙළක තෙවැන්න. විශ්‍රාමික සෙබලෙකු සහ රජයේ රහස් පරීක්ෂක වරයෙක් වෙන මිල්ස් හට ඇතිවන ගැහැට අනන්තයි. ඔහු නිස්කලංකව තමන්ගේ ජීවිතේ ගෙවාගෙන යනවිට ඔහුගේ දික්කසාද බිරිඳගේ [ෆෙම්ක් ජෙන්සන්] අභිරහස් මරණයේ චෝදනාව වැටෙන්නේද මීල්ස් ගේ කරමතයි.මේ නිසාම ඔහු පිටුපසින් පොලිස් රහස් පරීක්ෂක වරයෙකුත් [ෆොරස්ට් විටකර්] ලුහුබඳින්නට ගන්නවා. මීල්ස් තමන්ගේ "විශේෂිත හැකියාවන්" [මේ හැකියාවන් මොනවාද කියලා Taken චිත්‍රපට පෙලේ රසිකයෙක් නම් හොඳින්ම දන්නවා. :)] උපයෝගී කරගෙන මෙම ක්රියාවේ යෙදුන අයව ලුහුබැඳ උන්ගේ පළිගන්නට තනන්නේ තවමත් ජීවතුන් අතර සිටින සිය දියණියව ආරක්ෂා කරන්නට සහ තමන්ගේ නම ඉදිරියෙන් වැටී ඇති චෝදනාවෙන් නිදහස් වන්නටයි. මේ පලිගැනීම සටන මීල්ස්ව රුසියානු පාතාල නායකයින් වෙතට රැගෙන යන්නට පවා සමත් වෙනවා.
![]() |
| Add caption |
© NonEdit Either write something worth reading or do something worth writing. Benjamin Franklin
8 comments :
Post a Comment