tag:blogger.com,1999:blog-7550911533128203970.post6448714985213531887..comments2023-05-03T02:09:10.156-07:00Comments on NonEdit: ප්‍රසූතිය හා උමං අනතුරෙන් වසන්නට බැරි වූ flying fish ජාතකය.LWDhttp://www.blogger.com/profile/00418915604061437232noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-7550911533128203970.post-39534394476400777602013-07-27T03:58:46.582-07:002013-07-27T03:58:46.582-07:00කිසි දෙයක් වෙන්නේ නැහැ.අමිල..මේ ගැන මම පොඩි පෝස්ට්...කිසි දෙයක් වෙන්නේ නැහැ.අමිල..මේ ගැන මම පොඩි පෝස්ට් එකක් දැම්මා මගේ බ්ලොග් එකේ"ස්වප්න මෝචන"කියලා. නිකමට වගේ කියවලා බලන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7550911533128203970.post-78714210741459737832013-07-24T21:06:18.216-07:002013-07-24T21:06:18.216-07:00ඉරිලංකා කාරයින්ට ජොලිය, ඌයැම්පී කාරයින්ට මල ය, තව ...ඉරිලංකා කාරයින්ට ජොලිය, ඌයැම්පී කාරයින්ට මල ය, තව තව උන්ට තව තව ඒවාය.. හැබැයි මේ ලිපේ බත් හැලිය ඉදෙනකම් විතරය, චන්දයක් ආ ගමන් ආපහු පෝලිමේ ගිහින් ඔය අයියලාටම දීලා එන එක ජාති පුරුද්දය.. ලැජ්ජාව නැත්තේ මහජනයා කියන හරකාටය. ආර්තික විද්‍යාවේ කියන 'තාර්කික පුද්ගලයා' මේ මේ ළඟ ළඟ කණ්නාඩියේ ඉන්න බව සහතික ඇත්තකි. හෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comtag:blogger.com,1999:blog-7550911533128203970.post-43700642375188698452013-07-24T08:59:00.641-07:002013-07-24T08:59:00.641-07:00"පක්ෂ පාට වලට බෙදී කොතරම් තවුසන්ඩ් ටෝක් ඉශූ ක..."පක්ෂ පාට වලට බෙදී කොතරම් තවුසන්ඩ් ටෝක් ඉශූ කලද දෙපසේම සිටින්නේ මිනිස්සු සහ තමන්ගේ අනාගත ජීවිතය සැපවත් කර ගැනීමේ අදිටනින් සිය "රැකියාවේ" නියැලී සිටින රැකියා නියුක්තිකයින් පිරිසකි"

මෙන්න මේක තමයි බන් ඇත්තම ඇත්ත . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7550911533128203970.post-81212720667218773862013-07-24T08:38:06.475-07:002013-07-24T08:38:06.475-07:00//පක්ෂ පාට වලට බෙදී කොතරම් තවුසන්ඩ් ටෝක් ඉශූ කලද ද...//පක්ෂ පාට වලට බෙදී කොතරම් තවුසන්ඩ් ටෝක් ඉශූ කලද දෙපසේම සිටින්නේ මිනිස්සු සහ තමන්ගේ අනාගත ජීවිතය සැපවත් කර ගැනීමේ අදිටනින් සිය "රැකියාවේ" නියැලී සිටින රැකියා නියුක්තිකයින් පිරිසකි.//

අපි මෙන්න මේ තත්වයයි තේරුම් ගන්න ඕනේ. අපි කොම්පැණියක වැඩට යනවා. තව කොම්පැණියක වැඩි පහසුකම් යටතේ වැඩි පඩියකට අපිට රස්සාවක් ලැබෙනවා. ඉතිං අපි නොයා ඉඳියිද? නෑනේ! පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-7550911533128203970.post-42043131185720204552013-07-24T08:29:26.829-07:002013-07-24T08:29:26.829-07:00//ඒ වාගේම ඔහුගේ දේශපාලනයට ඉතා ඉහල බලපෑමක් කරන්නට හ...//ඒ වාගේම ඔහුගේ දේශපාලනයට ඉතා ඉහල බලපෑමක් කරන්නට හැකි තීරණයකි.//

ඒසේ වන්නේ නැත. රාජපක්ෂලා සමග දේශපාලනය කරන කිසිවකුට නාමල් රාජපක්ෂගෙන් ඉහලට යා නොහැකිය. රාජපක්ෂලාට අනුව ඊ ලග නාායකයා නාමල්ය. ඒ මතයට අභියෝග කලහැකි කිසිවෙක් අාණ්ඩුවේ නොමැතිය. අනාගත අගමැති සිහිනය පෙනිපෙනී සිටි ෙමෙත්‍රීපාල සිරිසේන වැන්නන් අද තිත්ත කසාය බිව් ගොළුවන් සේ සිටින්නේ ඒ නිසාය.

//දයාසිරි තවත් වසර 10 කට වත් මහින්දව වට්ටන්න බෑ කියා කියුවද පොදු පෙරමුණේ ආසන ටික මේ ආකාරයෙන් යූඑන්පීයේ ඉගිල්ලෙන මාලුවන්ගෙන් පිරෙන්නට පිරෙන්නට වන්නේ පෙරමුණේ යටින් වැලිකැටය දෙක හෙමින් සැරේ හායනය වීමයි.//

මෙය සිදුවීමට බොහෝ දුරට ඉඩ අැත. නමුත් අද හෙට නොවේ. ඒය සිදුවන තෙක් ඔබ පවසා තිබූ අයුරින්ම අපට බගලාසිටීමට සිදුවේ.

ඒයට හේතුව නම් මේ සියල්ලම තීරණය කරන්නේ රාජපක්ෂලා සතු අසීමිත ධනබලය වීමයි. keerthi rateralahttps://www.blogger.com/profile/15895245192460491501noreply@blogger.comtag:blogger.com,1999:blog-7550911533128203970.post-21750597908318390322013-07-24T07:03:10.413-07:002013-07-24T07:03:10.413-07:00දයාසිරි ගිය එක ආංඩුවට වාසියක් වෙයි. නමුත් සමස්ථ කු...දයාසිරි ගිය එක ආංඩුවට වාසියක් වෙයි. නමුත් සමස්ථ කුරුණෑගල මහජනයාට රටට කොහෙම වෙයිද මන්දා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com