tag:blogger.com,1999:blog-7550911533128203970.post4967171480183101638..comments2023-05-03T02:09:10.156-07:00Comments on NonEdit: අවසන අපි වෙසක් එකට බඩු මිල එල්ලා පත්තු කලෙමු..!LWDhttp://www.blogger.com/profile/00418915604061437232noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-7550911533128203970.post-53933042725589467652012-05-07T02:27:13.606-07:002012-05-07T02:27:13.606-07:00'මම ඊයේ රෑ සෙටියට වී බලාගෙනය'
සෙටියට වී ට...'මම ඊයේ රෑ සෙටියට වී බලාගෙනය'<br /><br />සෙටියට වී ටී.වී. බලන්න තාම පුළුවන් නම්, ඔය සුළු මිල වැඩි වීම් දරා ගන්න තාමත් පුළුහන් ඇති :-))Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7550911533128203970.post-59925874661549288972012-05-05T19:36:13.837-07:002012-05-05T19:36:13.837-07:00අනේ මන්දා !අනේ මන්දා !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7550911533128203970.post-37339520157654054092012-05-05T13:31:47.861-07:002012-05-05T13:31:47.861-07:00මට හිතා ගන්න බැරි හොඳම කිරි එක කුණු එකට හලන්නත් මල...මට හිතා ගන්න බැරි හොඳම කිරි එක කුණු එකට හලන්නත් මල ජරාව ගනන් වැඩි කරන්නත් තරම් භාවිතයක් අපිට ආවේ කොහෙන්ද කියලා. ඩෙන්මාර්කයෙන් ඔස්ට්‍රේලියාවෙන් නෙමෙයි කොහෙන් ආවත් කිරි වල තියෙන බාලම කොටස තමයි කිරි පිටි වලට එන්නේ. <br /> රටක බුද්ධිමත් මිනිසුන් බිහි කරන්න උදව් වෙන හොඳම කැල්සියම් හා විටමින් ටික තියෙන කිරි බීමට ගන්න ප්රමානාත්මක සැලසුමකට ගන්න අපේ රටවලට බැරි හැටි. මේක ලොකු දුකක්. <br /> මේ අපි ජීවත් වෙන රටවල ෆ්‍රෙශ් කිරි කඩේ තියෙනවා. රස හා ගුණ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ. ඒක හරියට ඩිලිවර් කරගන්න සිස්ටම් එකක් හැදුනා නම් ලංකාව මෙයිට වඩා ඉස්සරහින් ඉඳීවී.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7550911533128203970.post-16673884754010452222012-05-05T07:30:57.875-07:002012-05-05T07:30:57.875-07:00ලංකාවෙ හදන දේශීය කිරිපිටි ග්‍රෑම් හාරසියයේ පැකට්ටු...ලංකාවෙ හදන දේශීය කිරිපිටි ග්‍රෑම් හාරසියයේ පැකට්ටුවක සහ පිටරටින් ගෙන්වා පැකට් කර විකුණන කිරිපිටි පැකට්ටුවක් අතර මේ ඊයේ වෙනකම් මූල්‍යමය වෙනස රුපියල් දහයක් පමණක් විය. ලංකාවේ නිශ්පාදනය කලා කියා මෙතෙක් කල් සැලකිය යුතු වාසියයක් පාරිභෝගිකයන්ටනම් ලැබී නැත. මොන බයිලා ගැහුවත් ලංකාවේ හදන එකම පිටිකිරි පැකට්ටුවද සමාන හෝ ආසන්න මුදලකින් මාසයක් ඇතුළත වැඩි නොවුණොත් මේකට තව දුරටත් ශ්‍රී ලංකාව කිව නොහැක. ඔන්න ඔහොමයි දේශීය නිශ්පාදනය.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-7550911533128203970.post-13157465163955622342012-05-04T22:47:40.176-07:002012-05-04T22:47:40.176-07:00අනේ මන්දා මෙව්වා නන්.... රට පෙරට කිව්වලු.....අනේ මන්දා මෙව්වා නන්.... රට පෙරට කිව්වලු.....Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.com