tag:blogger.com,1999:blog-7550911533128203970.post1950705082874328685..comments2023-05-03T02:09:10.156-07:00Comments on NonEdit: කලියුග බුදුවරුLWDhttp://www.blogger.com/profile/00418915604061437232noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7550911533128203970.post-11718424993868924232012-07-13T06:06:47.262-07:002012-07-13T06:06:47.262-07:00අභී► +1අභී► +1Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-7550911533128203970.post-25215611200862892012-07-12T23:10:33.216-07:002012-07-12T23:10:33.216-07:00උඹ කියන කථාව වැරදි නෑ... මේක හරියට සිරිසගබෝ නාට්ටි...උඹ කියන කථාව වැරදි නෑ... මේක හරියට සිරිසගබෝ නාට්ටිය තනි මිනිහෙක් රඟපානවා වගේ වැඩක්... එහෙම කියලා අපි ගිහින් ඌව මරන්නයැ මචන්.. මගේ ගම කුරුණෑගල.. මීගලෑව, මීවැල්ලෑව, දොළුකන්ද ඔය ඔක්කොම විකාර වලට මිනිස්සු ගියේ අපේ ගේ ඉස්සරහින්... මොනා කියලා කරන්නද බන්.... හියැක් හූ කියාගෙන ඉන්නවා මිසක්...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7550911533128203970.post-42475729836776231792012-07-12T09:37:44.417-07:002012-07-12T09:37:44.417-07:00අභී► හරි අපි මේක ආතල් එකක් ම කියමු, මේ යකාට වන්දනා...අභී► හරි අපි මේක ආතල් එකක් ම කියමු, මේ යකාට වන්දනාමාන කරන්නේ අපි දණ නවලා වන්දනාමාන කරන චීවරය පොරව ගත්තු "සංඝයියලා" නිසා මේ ආතල් එක ඇත්තට ම ගන්නේ අපිම අපේ දිහා බලාගෙන නේද?<br /><br />අස0ක► එකඟයි අස0ක..!Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-7550911533128203970.post-61758903212508728982012-07-07T02:27:18.801-07:002012-07-07T02:27:18.801-07:00පුතා ඔයා යන තැනම ඇනගෙන.., සිරිවර්ධන අංකල් කරන්නේ අ...පුතා ඔයා යන තැනම ඇනගෙන.., සිරිවර්ධන අංකල් කරන්නේ අලුත් ආගමක් නිර්මාණය කරන එක නොවේ.., තිබෙන බුදු දහම තමන්ට අනුව අලුත් ආලවට්ටම් දමා රීමික්ස් කිරීමකි. <br />අහලා තියෙනවද සයන්ටෝලොජි ගැන..? <br />අන්න ඒක අලුත් ආගමක්.., නිවාඩු පාඩුවේ ගූගල් කරලා බලන්න..! :)Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-7550911533128203970.post-48486143389590754002012-07-07T02:24:09.218-07:002012-07-07T02:24:09.218-07:00මම කියන දේ පොඩ්ඩක් සිතන්න.ඔය හැම ආගමික නායකයෙක්ම ම...මම කියන දේ පොඩ්ඩක් සිතන්න.ඔය හැම ආගමික නායකයෙක්ම මිනිස්සු ඉස්සරහට ආවෙ ඔය විදියට නේද?අපට අලුත් ආගමක් එපාද?අලුත් ආගම් දේශනා කරන එක වරදක්ද?මට නම් ඒකෙ වරදක් පේන්නෙ නෑAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7550911533128203970.post-53731205670756973042012-07-06T09:24:54.244-07:002012-07-06T09:24:54.244-07:00කාශව කණ්ඨකයන් පහළ වෙන්න පසුබිම හැදෙන කාලයක් නොවැ ම...කාශව කණ්ඨකයන් පහළ වෙන්න පසුබිම හැදෙන කාලයක් නොවැ මේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7550911533128203970.post-54039483795865790842012-07-06T07:46:31.238-07:002012-07-06T07:46:31.238-07:00මට නන් අංකල් ගැන අවුලක් නැත.. බුද්ධිමත් දායකයන් ගැ...මට නන් අංකල් ගැන අවුලක් නැත.. බුද්ධිමත් දායකයන් ගැන හෙනම දුකකි!!!Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-7550911533128203970.post-89890311709154126282012-07-06T04:46:35.968-07:002012-07-06T04:46:35.968-07:00මට මතකයි US වල ඔය වගේ ඩයල් ගෑන හදපු ඩොකුයුමන්ට්ර...මට මතකයි US වල ඔය වගේ ඩයල් ගෑන හදපු ඩොකුයුමන්ට්රියක තිබුනා නියම සීන් ටිකක්,සමහර උන් උන් දෙවියෝ කියලා හදුන්වා ගෙන මල විකාර කරන්වා,පෑහෑදිලිවම මානසික අවුලක් කියලා බෑලු බෑල්මට පෙනවා,සිරාටයි මිනිහගේ වටේ ඉන්න සෙට් එකටත් පිස්සුAsanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-7550911533128203970.post-55424952796798769762012-07-06T03:26:55.047-07:002012-07-06T03:26:55.047-07:00මේ මචන් පළවෙනි එක නෙවේය.... අවසාන එකත් නෙවේය... ක...මේ මචන් පළවෙනි එක නෙවේය.... අවසාන එකත් නෙවේය... කලියුග කාලෙ ආරම්භය පමණයි මෙය... සිනාසී ආතල් ගැනීම හැර වෙන කල යුතු යමක් තිබේද ලිශා....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.com